පිරිසිඹුමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වෙහෙස ; මහන්සිය ; පරිශ්රමය.2. මැනවින් සිඹීම ; ආදරයෙන් සිපගැනීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1091 ← පිරිසිඳුණු පිරිසුදු →