පිරිහෙළනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. අඩු කරනවා ; හීන බවට පත්වෙනවා ; නැතිකර දමනවා ; අත්හරිනවා ; පරිහානියට පත්වෙනවා.
2. අපහාස කරනවා ; අවමන් කරනවා.