පිරුවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පාඩම් කරනවා ; ඉගෙන ගන්නවා ; හදාරනවා.
2. (බණ වැනි) දෙයක් කියනවා (පිරිත් ආදිය) සජ්ඣායනා කරනවා.
3. (මන්ත්ර ආදිය) ජප කරනවා ; පුන පුනා කියනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
v. recite