පිරුවික් අම්ලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කාබෝහයිරේට් ජීර්ණය වීමේ දී සෑදෙන අන්තර් අම්ලයක්.