පිලස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මොනර පිහාට්ටේ කෙළවර ඇති ඇස වැනි සලකුණ ; මොනරපිල ; සඳැස.
2. මොනරා ; මයූරයා.