පිල්ටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ද්‍රවයක ඇති ද්‍රව්‍යමය කොටස් පෙරා වෙන් කිරීමට යොදා ගන්නා උපකරණය ; පෙරහන යන්ත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. filter