පිල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ස්වර ලකුණ ; ව්යංජනාක්ෂරයක් සමග බැඳෙන ස්වර හැඳින්වීම සඳහා ඒ ඒ අක්ෂර හා යොදන ඇලපිල්ල (ැ), ඉස්පිල්ල ( ි) ආදි ලකුණු (ක්+ඉ = කි).
2. මෝල්ගස් ආදියෙහි කෙළවර සවි කරන යකඩ වළල්ල.
3. ඇස්පිය.
4. කොළයට සම්බන්ධ දණ්ඩ ; පිත්ත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. ring