පිලා පෙත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලී හෝ ලෝහ පුවරුවක් මත සවි කරන ලද දිග ලෑල්ලක දෙකොනේ ළමයින් දෙදෙනෙකුට වාඩි වී උස් පහත් වෙමින් ක්‍රීඩා කළ හැකි භාණ්ඩයක් ; සීසෝව.