පිලිස්සුමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දැඩි තාපයකින් හෝ ගිනි වතුර වැන්නකින් සිදු වන පිච්චීම ; දැවීම.2. ගින්නෙන් දවාලීම; ගිනි තැබීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1092 ← පිලිස්සීමේදී පිපිරී වැටීම පිලිස්සූ හුණු →