පිවන් පාත්රයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ක්රිස්ති.) පැන් ආදිය බීම සඳහා භාවිත කරනු ලබන බඳුනක් ; කෝප්පය ; කුසලාන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1092 ← පිවනකාල පිවන්ත →