පිශාච

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අමනුෂ්‍ය කොට්ඨාසයක් ; ප්‍රේත විශේෂයක්.
2. පුරාණයේ දී භාරතයේ විසූ මනුෂ්‍ය ගෝත්‍රයක්.