පිෂ්ට ආහාරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා.ප්ර. පිෂ්ට ධාතුව බහුල ආහාර වර්ග ; කාබෝහයිඩ්රේට් වැඩියෙන් ඇ අඩංගු කෑම බීම ජාති.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1093 ← පිෂ්ට පිෂ්ට කණිකාව →