පිෂ්ට මේහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මුත්‍ර සමඟ පිෂ්ට ධාතුව පිටවීම ; මුත්‍ර කළ බඳුනේ පතුලට කිරි පාටට බොර මණ්ඩි බැසීම පිළිබඳ රෝගය.