පිසඹුරුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. නිසරු කුඹුරුවල වැඩෙන දිය සෙවෙල් විශේෂයක් ; දිය පරණලා ; දියමැලි.2. නිසරු ඉඩමකට ගෙවූ බද්ද.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1093 ← පිසමනට සැකසීම පිසර විද්යාව →