පිස්නාකාර විසර්ජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විදුලි වාහකයකින් විදුලිය විසර්ජනය වීමේ ආකාරයක් ; තුලිලාකාර විසර්ජනය.