පිහාටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පක්ෂීන්ගේ කය වසා පවතින ඉතා සැහැල්ලු මොළොක් අවයවය.
2. ඇස්පිහාටු.
3. වී වර්ගයක නාමය.