පිහාටු ස්‍යුනිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පිහාටුව පක්ෂි ශරීරයට බැඳී සිටින තැන ඇති කුඩා මඩිස්සලයක හැඩය ඇති අවයවය ; දෘතිකාව.