පිහිට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආධාරය ; උපකාරය ; සරණ ; පිළිසරණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aid
2. n. assistance
3. n. recourse
4. n. refuge
5. n. relief
6. n. shelter
7. n. succor