පිහිටනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. බිම ආධාරයක ස්ථිර සේ රඳනවා ; තදින් ඇලී සිටිනවා ; ප්‍රතිෂ්ඨාපිත වෙනවා.
2. ප්‍රතිපත්තියක් සමාදන් ව රකිනවා.
3. දරු ගැබක් මව් කුසක හටගන්නවා.
4. ගස, අකුරු ආදි ඇතැම් ලක්‍ෂණ යොදනවා.
5. මුල් බැස ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. assist
2. v. found