පිහිටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කිසියම් ආධාරයක නැවැත්මට පිවිසි ; ස්ථාවර සේ රැඳුණ ; ප්‍රතිෂ්ඨිත වූ.
2. ඉබේ ඇති වූ ; ස්වාභාවික ව හටගන්නා වූ ; ජනිත වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. bested
2. a. existing
3. Bot. inserted
4. a. seated
5. a. situate
6. a. situated