පිහිනනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. අත් පා සිරුර ආධාර කරගෙන දියේ නොගිලී ඔබමොබ යනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. swim