පිහිර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යකඩ ආදි තද දේ කැපීම, ගෑම හෝ මට්ටම් කිරීම් ආදියට භාවිත කරන අත් මෙවලමක්.
2. (භෞති.) සිදුරකින් නිකුත් කෙරෙන තරල ධාරාව ; චංචුව.