පිළිණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පොරොන්දුව ; ගිවිසුම.2. සාධනය පිණිස ඉදිරිපත් කරන මතය ; ප්රතිඥාව.3. පිළිගැනීම.4. බාරය ; ඇපවීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1095 ← පිළිණපත් පිළිතුර →