පිළිදගිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කෑම් බීම් දීමෙන් පෝෂණය කරනවා ; රැක බලාගැනීම සලසනවා.
2. සරසනවා ; අළුත්වැඩියා කරනවා.
3. අවශ්‍ය පහසුකම් සැලසීමෙන් සුව සලසනවා ; පිළියම් කරනවා.