පිළිනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පොරොන්දුව ; ගිවිසුම.
2. සාධනය පිණිස ඉදිරිපත් කරන මතය ; ප්‍රතිඥාව.
3. පිළිගැනීම.
4. බාරය ; ඇපවීම.