පිළිවා සුළියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. (භූගෝ.) වායුවෙහි පීඩනය ක්‍රමයෙන් පිටතට හීන වන්නා වූ වැඩි පීඩන මණ්ඩලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1097 ← පිළිවහනවා පිළිවාත්තුව →