පිළිවිභේදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (සෑම වර්ගයකම සෛල හීන කරමින් ඒවා පොදු උදාසීන ස්වභාවයට පත් කරන්නා වූ) විභේදක පටකයක ප්‍රත්‍යාවර්තී වෙනස්වීම.