පිළිවෙත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පිළිපැදිය යුතු නියම ; අනුගමනය කළ යුතු ප්රතිපත්ති ; පිරිය යුතු වතාවත්; ඉටු කළ යුතු සිරිත්.
2. ධර්මාධර්ම මාර්ගයෙහි යෙදීම; කුසලාකුසල ක්රියාවල හැසිරීම.