පිළිසිඹියාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (අභි.) පටිසම්භිදාව ; විශිෂ්ට ඥානය ; කෙලෙස් පහ කළ උතුමන්ට ඇති වන ශ්රේෂ්ඨ ඥානය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1097 ← පිළිසිඹියා පිළිසෙවු →