පිළිසෝදාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (භූගෝ.) රළ ගැසීමේ දී රළට යටින් ආපසු බසින ජලයෙන් වෙරළ සෝදාගෙන යෑම ; ආපසු බැස යන රළේ ක්‍රියාකාරිත්වය.