පිළී හැළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කිලිටි ඇඳුම් තැම්බීමට භාවිත කරන සැළිය ; වෙල්ලා හැළිය.
2. පුරාණයේ දී රෙදිපිළි ඇඳුම් ආදිය තැන්පත් කරන ලොකු හැළි විශේෂය.