පිළීවට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා., උඩ.) නා.ප්‍ර. අඳින වස්ත්‍රයේ ඌර්ධ්ව සීමාව ; පෙකනිය දක්වා ප්‍රමාණය ; උකුළුවට.