පීඩා ආඥාපනත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශ්‍රී ලංකාවේ පවතින දණ්ඩ නීති සංග්‍රහය යටතේ පීඩාව, හිරිහැරය පිළිබඳ රජය විසින් පණවන ලද ව්‍යවස්ථා නියෝග.