පීත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සේද ; සිල්ක්.
2. ඇඳුම් අලංකාර කර ගැනීමට, කොණ්ඩා සැරසීමට භාවිත කරන සේද පටි විශේෂයක්.
3. (පාරිභා.) ස්කිපුලාගේ එක්තරා අවස්ථාවක්.