පීත්ත පණුවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(නව.) නා. ටේප් පණුවා ; කොටස්වලට නමන ලද සිහින් පීත්ත පටියක ආකාරයෙන් හා හැඩයෙන් යුතු පණු විශේෂයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1099 ← පීත්ත පටි පීත්තපටිය →