පීප්පය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මත්පැන්, තාර වැනි දේ දැමීම පිණිස ලෑලි හෝ ටින් ආදියෙන් සාදනු ලබන ලොකු භාජන විශේෂයක් බැරලය.
2. වයින්, අරක්කු ආදිය පිළිබඳ මැනීමේ මිනුම් ප්රමාණයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. barrel
2. n. cask
3. n. coggie
4. n. cogie
5. n. coop
6. n. wood