පීල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දිය බැස යාමට සලස්වන උපකරණය ; පණල ; ද්රෝණිය ; ප්රණාලිය.
2. දුම්රිය, විදුලි රිය ආදියෙහි රෝද ගමන් කරවීම සඳහා දමා තිබෙන ලෝහමය ධාරක කඳ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. channel
2. n. conduit
3. Civ. flume
4. n. groove
5. n. gully
6. n. gutter
7. Mat. rail
8. n. spout