පීලි පනිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) ක්රි. 1. පීලි දිගේ ගමන් කරන දුම්රියේ රෝද ඉවතට යනවා.
2. වැරදි මඟක යනවා ; අරමුණෙන් බැහැරව කටයුතු කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
vt. derail