පුංචි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කුඩා ; ළදරු ; බාල ; පැටි ; සුළු ; කෙටි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. little
2. a. petit
3. a. petite
4. a. puny
5. a. small
6. a. tiny