පුංජායාංගී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. (උද්භි.) එක ම මංජරියෙහි කොටස් දෙකක පුරුෂ සහ ස්ත්රී මල් වෙන් වෙන් ව පිහිටි.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. androgynous
2. Bot. gynandrous
(පාරිභා.) වි. (උද්භි.) එක ම මංජරියෙහි කොටස් දෙකක පුරුෂ සහ ස්ත්රී මල් වෙන් වෙන් ව පිහිටි.
1. Bot. androgynous
2. Bot. gynandrous