පුඞ්ගවයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිරිමි ගවයා ; ගොනා ; වෘෂභයා.
2. උසස් පුද්ගලයා ; ශ්‍රේෂ්ඨයා ; ප්‍රමුඛයා.