පුටපාකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (වෛද්‍ය.) 1. ගින්නෙන් ආහාර පිසීම ; පාකය.
2. ගින්නෙහි ලා තම්බා සකස් කරගනු ලබන ඖෂධය.