පුඩුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තොණ්ඩුව ; වළල්ල.
2. තුඩ ; කොන.
3. කුඩ, සේසත් ආදියෙහි මිට.
4. ගුළිය ; කැටිය ; පිණ්ඩය.
5. ගණන ; ප්රමාණය.
6. නාසයේ සිදුර.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. becket
2. n. eye
3. n. hitch
4. n. loop
5. n. nib
6. Med. nipple
7. n. nozzle
8. n. snare
9. teat