පුතා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මව්පිය දෙදෙනකුගේ පිරිමි දරුවා ; පුත්රයා.
2. බාල වයසේ තැනැත්තා ; තරුණයා.
3. (කථා.) දක්ෂයා ; හපනා.
4. දේව, රාජ සහ කුල ආදි තත්ත්වයක් දරන්නා.
5. ශිෂ්ය භාවය නිසා පුතකු සේ සැලකෙන්නා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. son
1. නා. මව්පිය දෙදෙනකුගේ පිරිමි දරුවා ; පුත්රයා.
2. බාල වයසේ තැනැත්තා ; තරුණයා.
3. (කථා.) දක්ෂයා ; හපනා.
4. දේව, රාජ සහ කුල ආදි තත්ත්වයක් දරන්නා.
5. ශිෂ්ය භාවය නිසා පුතකු සේ සැලකෙන්නා.
n. son