පුද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. (ගඳ, මල්, පහන් පිදීම් ආදි වශයෙන් ද, වන්දනාමානාදි වශයෙන් ද, නැටුම් ගැයුම් ආදි වශයෙන් ද, ආහාරපාන පිරිනැමීම් ආදි වශයෙන් ද කරන හරසර) පූජාව.
2. වැඳීම ; අභිවාදනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. offering