පුද්ගල ආරක්ෂකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පුද්ගලයකු ආරක්ෂා කිරීමට නිල වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් හෝ කටයුතු කරන තැනැත්තා ; මුරභටයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. bodyguard
2. n. body guard
නා. පුද්ගලයකු ආරක්ෂා කිරීමට නිල වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් හෝ කටයුතු කරන තැනැත්තා ; මුරභටයා.
1. bodyguard
2. n. body guard