පුද්ගල තාදාත්ම්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. නූතන බටහිර දර්ශනයට අනුව අවස්ථා ශ්‍රේණියක් තුළ පවතින පුද්ගලයකුගේ අනන්‍යතාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. personal identity