පුද්ගල ප්‍රමාණවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පුද්ගල විශේෂතාව පරම අගය වශයෙන් ද, සත්භාවයේ අර්ථය අනාවරණය කිරීමේ යතුර වශයෙන් ද සලකන දර්ශනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. personalism