පුද්ගල වාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පංචස්කන්ධය හා එක් වූ පුද්ගලයකු ඇතැයි යන ධර්මය.
2. පෞද්ගලික ප්රයෝජනය තකා වැඩකිරීමේ ප්රතිපත්තිය උසස් යැයි දක්වන මතය.