පුද්ගලාර්ථතාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. එක් පුද්ගලයකු අනෙක් පුද්ගලයකුගෙන් වෙන් කොට හැඳින ගත හැකි ලක්ෂණවල එකතුව ; සියත් බව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1103 ← පුද්ගලාර්ථ වාදය පුද්ගලාර්ථවාදය →